die Begrüßung, die Begrüßungen (Plural)
Hallo ආයුබෝවන්
Guten Morgen, Morgen සුබ උදෑසනක්, උදෑසන
Guten Tag, Tag සුබ දවසක්, දවස
Guten Abend, Abend සුබ සන්ධ්‍යාවක්, සන්ධ්‍යාව
Gute Nacht, Nacht සුබ රාත්‍රියක්, රාත්‍රිය
   
Schönen Tag noch ඔබට සුබ දවසක්
Schönen Abend noch ඔබට සුබ සන්ධ්‍යාවක්
Auf Wiedersehen ආයුබෝවන්
Tschüss ගිහින් එන්නම්
Bis bald ඉක්මනින් හමුවෙමු
Bis später පසුව හමුවෙමු
   
Bitte කරුණාකර
Danke ස්තූතියි
Bitte, gern geschehen සාදරයෙන් පිළිගන්නවා
Keine Ursache ප්‍රශ්නයක් නැහැ
Nichts zu danken ස්තූති කරන්න දෙයක් නැහැ
   
Entschuldigung සමාවෙන්න
   
Glückwünsche සුබ පැතුම්
   
Hallo, wie geht es dir? ආයුබෝවන්, ඔයාට කොහොමද?
  Mir geht es gut.   මට සනීපයි.
  Mir geht es sehr gut.   මට හොඳටම සනීපයි.
  Mir geht es schlecht.   මට සනීප නැහැ.